Sunday, August 22, 2010

මොකක්ද මේ ENGLISH ?????

lard කිව්වොත් ලර්ඩ්
lord කිව්වොත් ලෝර්ඩ්
එත්.....
ward කිව්වොත් වෝර්ඩ්
word කිව්වොත් වර්ඩ්

වෑරදි නේද?????

පොඩ්ඩ්ක් හිතන්න........

2 comments:

  1. ඔව් නේන්නම්... මොකක්ද බං හරි එක? :P

    ReplyDelete
  2. ඇයි Wondering සහ Wandering
    ඒකේ මෙහෙමයි සීන් එක. w එක්ක a ආපුවාම "වො"
    Water වගේම සුද්දෝ Jayawardane කියන එක කියන හැටිත් කොහොමද? (ලංකාවෙ සමහර ගොඩ සුද්දොත් ඉතින් ලොකුවට ජයවොර්ඩීනේ කියන‍වනේ)

    ReplyDelete