යසස්ගේ why-blog එක
Thursday, December 23, 2010
ගැලපීම.........
ඔබ හිතනවා,
මම ඔයට ගැලපෙන්නෙ නෑ.....
මම හිතනවා,
ඔයා මට ගැලපෙන්නෙ නෑ......
ඉතින්,,
අපි දෙන්නගේම අදහස් ගෙලපෙනවා නේද??????
Thursday, October 7, 2010
මට,
සරසවිය
රසවිය.
සවිය
විය.
Thursday, September 9, 2010
මගේ සඳ ඔබ............
නුඹ සඳවත
මා මිදුලත
විල් දිය මත
සින සලත
සඳ ලබනට
ලොබ වූ සිත
දැමී සුරත
විල් දිය මත
දිය බොර වෙත
දිය කැලඹෙත
බොර දිය මත
නැත සඳවත
Sunday, August 22, 2010
මොකක්ද මේ ENGLISH ?????
lard කිව්වොත් ලර්ඩ්
lord කිව්වොත් ලෝර්ඩ්
එත්.....
ward කිව්වොත් වෝර්ඩ්
word කිව්වොත් වර්ඩ්
වෑරදි නේද?????
පොඩ්ඩ්ක් හිතන්න........
Friday, August 20, 2010
සමාවෙන්න ගණිතය
මම
කියන්නෙ
දෙන්නෙක්,
අපි
කියන්නෙ
එක් කෙනෙක්................
Home
Subscribe to:
Comments (Atom)